විදුලි බිල සංශෝධනයක් ජුලි මාසයේදී

විදුලි බිල සංශෝධනයක් ජුලි මාසයේදී

2023 ජූලි මාසයේ දී විදුලි බිල සමාලෝචනයක් හා සංශෝධනයක් සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.