![දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 19 වන සිකුරාදා දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 19 වන සිකුරාදා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/05/1-8.jpg?quality=100&f=auto)
දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 19 වන සිකුරාදා
රාහු කාලය
10:33 am – 12:07 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mesha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මේෂ
ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. තරමක් ගමන් බිමන් බහුල දිනකි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සභාවේ දිනයි. තරමක් මිල මුදල් වැය වන හදිසි ලාභ ද ලබන දිනකි. සෙම් බහුල රෝග ද මතුකරයි.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushaba.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘෂභ
ගමන් බිමන් බහුල වන ක්‍රියාකාරකම් අධික වන දිනකි. දේපළ පිළිබඳ ව්‍යාකූලතාවක් නිරවුල් වෙයි. බාධා මධ්‍යයේ දවසේ ක්‍රියාකාරකම් නිසි ලෙස ඉටුකිරීමේ ශක්තිය උදාවෙයි. අමතර ලාභ ලබයි. වාතාධික රෝග ඇතිකරන දිනකි.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mithuna.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මිථුන
තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ගෙනදෙයි. ලිපි ලේඛන කටයුතුවලින් ද ජය ගෙන දෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන කරුණු කාරණා යෙදේ. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ආමාශගත රෝග, මූල රෝග මතුකරයි.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kataka.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කටක
ගමන් බිමන් බහුල දිනකි. වැදගත් මිතුරුදම් ඇති වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. සිරසගත රෝග මතුකරයි.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/sinha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
සිංහ
ගමන් බිමන් බහුල වෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර තුරඟ තරග ආදියෙන් ජයගනී. සතුරු බලවේග පරාද කරයි. විනෝදජනක කටයුතුවල යෙදෙන අතර කලක් වධදුන් රෝගවල සුව තත්ත්ව උදාවේ.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kanya.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කන්‍යා
ශුභවාදී ඵල මතුකරයි. මංගල සාද වැනි දේට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් අතර සබඳතා වර්ධනය වන කුරුණු යෙදේ. පොදු සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. හදිසි ලාභ මතුකරයි. වාතාධික රෝග මතුවෙයි.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/thula.jpg?quality=100&f=auto&quality=100&f=auto)
තුලා
ශුභවාදී ඵල මතුකරයි. ප්‍රේම සබඳතා ඇතිවෙයි. තම අරමුණු ජයගනී. සතුරන් පරාජය වෙයි. තම ආර්ථික වර්ධනයට කරුණු යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. වැයපස ඉහළ යයි. ආහාර විෂවීම්වලට හේතුයි.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushchika.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘශ්චික
ශුභවාදී ඵල මතුකරයි. ඥාති මිත්‍රතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතුවල යෙදෙන අතර වැයපස ඉහළ යයි. සිරිසගත රෝග මතුවේ.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/danu.jpg?quality=100&f=auto&quality=100&f=auto)
ධනු
ශුභවාදී ඵල මතුකරයි. නමුත් අවිවේකය මත රාජකාරි ද අතපසුවීමට ඉඩ තිබේ. පවුලේ සමගියට බාධා එල්ල වන අතර ඉවසීමෙන් බුද්ධියෙන් ක්‍රියා කළ යුතුයි. සිරසගත රෝග මතුවී පීඩා දෙයි.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/makara.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මකර
ශුභාශුභ ඵල දෙයි. අවිවේකී දිනකි. කෙටි ගමන් බිමන් ද යෙදේ. තම ව්‍යාපාරවල තරමක ප්‍රබෝධවත් බවක් දැනේ. සතුරු බලපෑම් මත තම සිත් චංචල කරවයි. ලේ දූෂිත රෝග, මුත්‍රා ආසාදන මතුවේ.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kumbha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කුම්භ
ශුභාශුභ ඵල දෙයි. අමතකව ගිය ණය මුදලක් ලැබේ. තරමක් මනස සැහැල්ලු වෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. යටපත්ව තිබූ වාත රෝග මතුකරයි. දහමට ලැදි වේ.
Date: 2023-05-18
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/meena.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මීන
ශුභාශුභ ඵල දෙයි. රාජකාරි බහුලයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. යටපත්ව තිබූ සතුරු බලෑමක් ඉස්මතු වෙයි. සිත් චංචල වෙයි. නේත්‍ර රෝග, මුඛ රෝග වැනි දේට ද හේතුයි.
Date: 2023-05-18