
ගතවූ මාස 9 තුල ලාදුරු රෝගීන් 1155 ක්
ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගෙන් 10 % ක් අවුරුදු 14ට අඩු දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය පවසයි.
හොඳින් ළාදුරු රෝගය පාලනය වන රටක නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4 % ට වඩා අඩු විය යුතු බවයි, එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේ.
මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155 දෙනෙකු වාර්තා වී තිබේ.