දිස්ත්‍රික්ක 9 කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 9 කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 9ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව, බදුල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ නිවේදන නිකුත් කර ඇති අතර අද (17) පස්වරු 04 දක්වා එය බලපැවැත්වෙනු ඇති.

Share This