ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බත් පැකට්වල මිල පහළට

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බත් පැකට්වල මිල පහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්වල මිල 20% කින් අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

එසේම ප්ලේන්ටියක මිල රුපියල් 30 ක් දක්වා අඩු කර ඇති බවත්, කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share This