කතරගම යන අයට දැනුම් දීමක්

කතරගම යන අයට දැනුම් දීමක්

මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී තිබෙනවා..

එබැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වන්දනාකරුවන්ට උපදෙස් දෙන්නේ.