සමාජ මාධ්‍ය තුළ තරුවක් වූ කබෝසු සුනඛයා මියයයි

සමාජ මාධ්‍ය තුළ තරුවක් වූ කබෝසු සුනඛයා මියයයි

අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යජාලා වල ජනප්‍රියතාවයට පත් වූ සිටි ෂිබා ඉනු වර්ගයට අයත් Kabosu නම් සුනඛයා ඊයේ (24) මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි.

මෙම සුනඛයාගේ සැබෑ නම වන්නේ කබෝසු වන අතර,ඇය මියයන විට අවුරුදු 18ක්.

කබෝසුගේ ඡායරූපයක් 2013 වසර පමණ දී අන්තර්ජාලය තුළ විශාල වශයෙන් පැතිරුණා.

එය වාර්තාමානය වනවිට විවිධ memesවල මෙන්ම සමාජ මාධ්‍ය නිර්මාණවල අන්තර්ගත වෙමින් පවතිනවා.

ලොව ජනප්‍රිය cryptocurrency ඒකකයක් වන Dogecoin නිර්මාණයට ද මෙම රූපය යොදාගෙන තිබෙනවා.

Goodbye Kabosu: Dogecoin's Beloved Shiba Inu Mascot Passes Away |  Bitcoinist.com

WeRateDogs on X: "This is Kabosu. She's the shiba inu whose face became the  internationally recognized Doge meme after a photoshoot went viral in 2010.  Kabosu passed peacefully today, May 24, at

Dogecoin dog dies: Internet-famous Kabosu has passed away, owner says