කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ගින්නක්

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ගින්නක්

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ඊයේ (24) දින ගින්නක් හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී බොහෝ රෝගීන් බිම් මහලට හා රෝහලෙන් පිටතට ගෙන යාමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

කොළඹ ගිනි නිවීමේ අංශ පැමිණ ගින්න පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.