රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.

අදාළ චක්‍රලේඛය පහතින්.