රන් මිල ඉහළට

රන් මිල ඉහළට

ඊයේ (25) දිනයට සාපේක්ෂව අද (26) දිනයේ රන් මිලේ තරමක වැඩිවීමක් දක්නට ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.649,641.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,920.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.183,350.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,010.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,100.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,060.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.160,450.00

Share This