රැකියා ලක්ෂය යටතේ බඳවාගත් අයට සුබ පණිවිඩයක්

රැකියා ලක්ෂය යටතේ බඳවාගත් අයට සුබ පණිවිඩයක්

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවාගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

එමෙන්ම රජයේ සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප ඇතුළු සියලුම දීමනා ඔවුන්ට ලබාදෙන බවයි, ඔහු සඳහන් කළේ.

Share This