රන් මිලේ අද සිදුවූ වෙනස

රන් මිලේ අද සිදුවූ වෙනස

ඊයේ(17) දිනයට සාපේක්ෂව අද(18) දිනයේත් රන් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.633,146.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,340.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,480.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,850.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,550.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,400.00