රන් මිල තවත් පහලට

රන් මිල තවත් පහලට

ගත වූ දින කිහිපයේ මෙන්ම අද (15) දිනයේ දී රන් මිල තවත් පහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ද රන් මිල තවත් අඩුවීමට ඉඩකඩ ඇති බවයි.

නව රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.632,109.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,300.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,400.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,450.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,550.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,520.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,100.00

Share This