web hit counter
රත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.604,516.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,330.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.170,600.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,560.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.156,450.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,670.000

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.149,350.00

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )