කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක්

කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක්

විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 02 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම නිසා කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

නව විදුලිබල පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් 5000 කට අධික පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටිති.