web hit counter
කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක්

කොළඹ කොටුවේ දැඩි වාහන තදබදයක්

විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 02 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම නිසා කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

නව විදුලිබල පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් 5000 කට අධික පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටිති.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )