ගංවතුරෙන් බලපෑම් වූ නිවාස පිරිසිදු කර ගන්න රජයෙන් රු.10,000 ක්

ගංවතුරෙන් බලපෑම් වූ නිවාස පිරිසිදු කර ගන්න රජයෙන් රු.10,000 ක්

ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (06) මේ බව පැවසීය.

Share This