අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ, ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.

Share This