මුදල් අමාත්‍යාංශයේ ගින්නක්

මුදල් අමාත්‍යාංශයේ ගින්නක්

කොළඹ, ගාලුමුවදොර පිහිටි මුදල් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය පවසනවා.

අදාළ ගින්න නිවීම සඳහා එම ස්ථානයට ගිනි නිවන කණ්ඩායම් යොදවා ඇති අතර ගින්නට හේතුව සහ අලාභය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

අමාත්‍යාංශයේ දෙවන මහලේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )