අවුරුදු 12ට අඩු ළමුන්ට අද දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාව

අවුරුදු 12ට අඩු ළමුන්ට අද දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාව

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට අද (03) දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදී තිබේ.

සිංහයන් සඳහා අලුතින් ඉදි කරන ලද සිංහ අරණ ද අද විවෘත කිරීමට නියමිතයි.

එමෙන්ම, දරුවන් වෙනුවෙන් අද දිනය පුරා විශේෂාංග රැසක් දෙහිවල සත්වෝද්‍යානය තුල සංවිධාන කර ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

 

Share This