web hit counter
ජාතික අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

ජාතික අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) දිනයේ වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, හෙට (14) පෙරවරු 08 සිට පස්වරු 04 දක්වා ජාතික අක්ෂි රෝහලේ එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බවයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )