ජාතික අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

ජාතික අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් හෙට (14) දිනයේ වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, හෙට (14) පෙරවරු 08 සිට පස්වරු 04 දක්වා ජාතික අක්ෂි රෝහලේ එක්දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බවයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Share This