පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයි

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයි

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු තිදෙනකුට නියෝග කළේය.

Share This