දිවයින පුරා වනජිවි නිලධාරින් දින එක් දින සංකේත වැඩ වර්ජනයක

දිවයින පුරා වනජිවි නිලධාරින් දින එක් දින සංකේත වැඩ වර්ජනයක

දිවයින පුරා වනජිවි නිලධාරින් (18) දින අසනිප නිවාඩු වාර්ථා කරමින් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත විමට පියවර ගෙන ඇති බව සමස්ථ ලංකා එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් (15) දින කියා සිටියේ වනජිවි නිලධාරින්ගේ ආරක්ෂාව තහවුරු කිරිම. වනජිවි නිලධාරින්ගේ සේවය ඇගයිමට ලක් නොකිරිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘර්තිය සමති ක්‍රියා මාර්ගය දියත් කරන බවයි.

මෙ වන විට රාජකාරිය් නිරතව සිටි වන ජිවි නිලධාරින 85 දෙනෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බවත් ඉන් 23 දෙනෙකු වල් අලි ප්‍රහාර වලින් මිය ගොස් ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.

තවද වන සම්පත් ආරක්ෂා කිරිමට යැමෙදි භාහිර පුද්ගලයින් ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් වනජිවි නිලධාරින්ට රක්ෂිත බන්ධනාගාර ගත විමට සිදු වු බවත්, එයට රජයේ කිසිදු පාර්ශවයන්ගේ මැදිහත් විමක් සිදු නොවිම යන කරුණු පාදක කරගෙන මෙම එක් දින වෘර්තිය ක්‍රියා මාර්ග සිදු කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසිය.

Share This