පස් කන්දක් කඩා වැටී අවහිර වූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කරයි

පස් කන්දක් කඩා වැටී අවහිර වූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කරයි

ඇල්ල වැල්ලවාය මාර්ගයේ මවුන්ට් හෝටලය අසල ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ ගල්පර්වත සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර අද (19) අලුයම වන විට මාර්ගය යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පස් කන්ද කඩා වැටීම නිසා ඊයේ රාත්‍රී ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබුණි.

 

Share This