ජනවාරියේ මහ මැතිවරණයක් තිබුණා නම් ලැබෙන ප්‍රථිපලය

ජනවාරියේ මහ මැතිවරණයක් තිබුණා නම් ලැබෙන ප්‍රථිපලය

ජනවාරි මාසයේදී මෙරට මහ මැතිවරණයක් පැවැත්වුවානම් වැඩිහිටියන්ගෙන් සියයට 40ක් ජාතික ජන බලවේගය සමගින් සිටින බව සෞඛය ප්රමතිපත්ති ආයතනය කළ සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

මෙහිදී වැඩිහිටියන්ගෙන් සියයට 30ක් සමගි ජන බලවේගය සමගින් සිටින අතර එය දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 2ක වැඩිවීමක් බවද එම ආයතනය පවසයි.