දේශීය බිත්තර මිල පහළට

දේශීය බිත්තර මිල පහළට

ඉන්දියාවෙන් ආනයන කිරීමට නියමිත බිත්තර වලට වඩා අඩු මිලට මෙරට බිත්තර ලබාදීමට දැන් හැකියාවක් පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.

ඉන්දිය බිත්තරය රුපියල් 45කට අළෙවි කිරීමට සූදානම් නමුත් දේශීය බිත්තරයක් රුපියල් 40 කට අළෙවි කළ හැකි බවයි ඔහු පැවසුවේ.

Share This