පැරා ක්‍රීඩා උළෙලේ ලංකාවට තවත් රිදී පදක්කමක්

පැරා ක්‍රීඩා උළෙලේ ලංකාවට තවත් රිදී පදක්කමක්

2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කමක් මව්බිමට දිනා දීමට අනිල් ප්‍රසන්න සමත්වී තිබේ.

පිරිමි මීටර් 100 (T63) ඉසව්වෙන් තත්පර 12.98ක කාලයක් වාර්තා කරමින් ඔහු එම ජයග්‍රහණය ලබාගෙන ඇත.

Share This