විදුහල්පති iii වන ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

විදුහල්පති iii වන ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත්වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම ලබන 22 වැනිදා සිට ජුනි මස 01 දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවයි, එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

 

Share This