web hit counter

ඩොලරයේ අද මිල

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 315.26 ක් ලෙස දැක්වෙන අතර විකුණුම් අගය රුපියල් 328.92ක් ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත පහතින්.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )