උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන කාලය

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන කාලය

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Share This