නාවික හමුදාවට ශිෂ්‍යභට නිලධාරීන් සහ නිලධාරිනියන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම ඇරඹේ

නාවික හමුදාවට ශිෂ්‍යභට නිලධාරීන් සහ නිලධාරිනියන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ශිෂ්‍යභට නිලධාරීන් සහ නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු www.navy.lk/join-us වෙබ් අඩවියෙන් හෝ 011-7 195 154 සහ 011-7 195 120 යන දුරකතන අංක වලට අමතා ලබාගත හැකියි.

Share This