ඩොලරයේ අගය යළි පහළට

මෙරට වාණිජ බැංකු කිහිපයක අද (03) දිනයේදී ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අධිප්‍රමාණය වී තිබේ.

එම බැංකුවල ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වේ.

මහජන බැංකුව – රු. 316.42 – රු. 339.19

කොමර්ෂල් බැංකුව – රු. 311.76 – රු. 330

හැටන් නැෂනල් බැංකුව – රු. 315 – රු. 330

සෙලාන් බැංකුව – රු. 316 – රු. 336

සම්පත් බැංකුව – රු. 315 – රු. 330

ලංකා බැංකුව – රු. 316 – රු. 334.54

අමානා බැංකුව – රු. 312.50 – රු. 327.50

Share This