අද ඩොලරයේ මිළ

අද ඩොලරයේ මිළ

ශ්‍රී ලංකා මහ බැංකුව අද(24) පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 314.98 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 324.77 ක් ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්