ඩොලරයේ සුළු වැඩිවීමක්

ඩොලරයේ සුළු වැඩිවීමක්

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ඒ අනුව, අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු.300.65ක් වන අතර විකුණුම් මිල රු. රු.314.08 ක් ලෙස දැක්වුණි.

ඊයේ (18) දිනයේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය රු.300න් පහළ අගයක් දක්වා අඩු වී තිබුණි.