ඩොලරය ඉහළට

ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) සුළු ඉහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රු. 304.02 ක් ලෙස හා විකුණුම් මිල රු 318.23 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 303.63 – රු. 318.57

සම්පත් බැංකුව – රු. 302.00 – රු. 317.00

කොමර්ෂල් බැංකුවේ – රු. 304.61 – රු. 317.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 301.50 – රු. 316.50

සෙලාන් බැංකුව – රු. 301.50 – රු. 316.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.300.00 – රු. 320.00

එන්.ඩී.බී. (NDB) – රු. 303.00 – රු. 318.00

අමානා බැංකුව – රු. 307.00 – රු.317.00

ලංකා බැංකුව – රු.305.00 – රු. 319.42