අද ඩොලරයේ සිදුවූ වෙනස

අද ඩොලරයේ සිදුවූ වෙනස

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (21) සුළු ඉහළ යාමක් සිදුව තිබේ.

ඒ අනුව, අද ඩොලරයක ගැණුම් මිල රු. 298.47 ක් ලෙස හා විකුණුම් මිල රු. 314.49 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ඊයේ (20) දිනයේ එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් මිල රු. 297.28 ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රු. 314.28 ක් ලෙසටයි.

Share This