රත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

ඊයේ (20) දිනට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව නව රන් මිල සටහන පහතින් දැක්වේ.

රන් අවුන්සය – රු.594,624.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,980.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,240.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.153,900.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,360.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.146,900.00

Share This