නිවිමෝනියාව සහ වකුගඩු ආබාධයකින් මියගිය අයෙකුගේ පෙනහල්ලේ දතක්

නිවිමෝනියාව සහ වකුගඩු ආබාධයකින් මියගිය අයෙකුගේ පෙනහල්ලේ දතක්

නිවිමෝනියාව සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට මියගිය පුද්ගලයකුගේ සිරුර සමිබන්දයෙන් බලංගොඩ මුලික රෝහලේදී අද (27) දා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවෙිදී පෙනහල්ලේ තිබිි දතක් හමුවී ඇතැයි පැවසේ .

පශ්චාත් මරණ පරික්ෂණය බලංගොඩ මුලික රෝහලේ මෘත ශරිශාරගාරයේ දි අධිකරණ වෛද්‍ය නිළධාරිනි ඩි.චෙිිති සත්‍ය මෙනවිය විසින් සිදුකල අවස්ථාවෙිදි එම දත පෙනහල්ලේ තිබි හමු වු බව බලංගොඩ හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසිය.

බලංගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුදුහකුරැගේ කරැණාරත්න (59) හැවිරිදි පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරික්ෂණ මෙලෙස පැවැත්විණ.

මොහු අධික ලෙස මත්පැන් පානය කිරිමට ඇබිබැහි වි ඇති පුද්ගලයකු බවත් කාලයක් තිස්සේ නිවිමෝනියාව රෝගයෙන් සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට ඇතිබවත් නිවිමෝනියාව උස්සන්න විම හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අණාවරණය වු බවත් ඒ මහතා කිය.

නමුත් මිට වසර කිහිපයකට පෙර එම දත ගැලවී ගොස් පෙනහල්ලේ සිරැර වි ඇති බවට සැකකෙරෙන බවත් ඒ මහතා පැවසීය .

Share This