බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී ජීවිතක්ෂයට

බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී ජීවිතක්ෂයට

බේරුවල ධීවර වරායේ මුරකරුවෙකු මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ ප්‍රවීශා සහ ජෙහේවා නම් ධීවර යාත්‍රා සමූහයේ යාත්‍රා මුරකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි

ඔහු ඊයේ (13) රාත්‍රි සේවයට පැමිණ ඇති අතර ඔහු නොමැති බැවින් සොයාබැලීමේදී දියේ පාවෙමින් තිබූ මළසිරුර හමුව ඇත.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.