web hit counter
ඉන්දියානු රියැලිටි ගායන තරඟාවලියක ජය ශ්‍රී ලාංකික දැරියකට

ඉන්දියානු රියැලිටි ගායන තරඟාවලියක ජය ශ්‍රී ලාංකික දැරියකට

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ “සරිගමප” Little Champs 2023 ගායන තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂා යාෂිසායි උදයසීලන්.දැරිය විසින් එම තරඟයේ ශූරතාව දිනාගෙන තිබේ.

තරගාවලියේදී වැඩිම වාරයක් Golden Performer වෙන්නත් ඇයට හැකි වෙලා තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට කිල්මිෂා පත්ව තිබෙනවා.

May be an image of 2 people and text

May be an image of 1 person and text

May be an image of 1 person and text

May be an image of 1 person, smiling and text

May be an image of 6 people and text

May be an image of 1 person and text

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )