ටී.සී.ඒ. ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

ටී.සී.ඒ. ධනපාල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්කර තිබේ.

මෙම පත්වීම 2024 පෙබරවාරි 29 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.