ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරඟය හෙට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරඟය හෙට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13) සිට ආරම්භවීමට නියමිතයි.

එම තරගාවලියේ පළමු තරගය චැටෝග්‍රෑම් හි සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණය දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 2.00ට ආරම්භ වනු ඇත.