රේගුව අද අකුරට වැඩ

රේගුව අද අකුරට වැඩ

වෘත්තිය ගැටලු කීපයක් මුල්කරගනිමින් රේගු නිලධාරීන් අද (15) පෙරවරු 9.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති පවසයි.

මෙම අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට රේගු දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල නිලධාරීන් සම්බන්ධ වන බව ද රේගු වෘත්තීය සමිති සඳහන් කරයි.