web hit counter
ඖෂධ නිසා සිදුවන මරණ ගැන හොයන්න විශේෂ කමිටුවක්

ඖෂධ නිසා සිදුවන මරණ ගැන හොයන්න විශේෂ කමිටුවක්

ඖෂධ හේතුවෙන් සිදුවන්නේ යැයි කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවට සාමාජිකයෝ පස් දෙනෙක් ඇතුළත් වෙති.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )