web hit counter
රජයේ ආයතනයක් තාවකාලිකව වසයි

රජයේ ආයතනයක් තාවකාලිකව වසයි

නව ගොඩනැගිලි පරිශ්‍රයකට යොමුවීම හේතුවෙන් වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් දින 4කට තාවකාලිකව අත්හිටුවන බව එම කාර්යාලය පවසයි.

ඒ අනුව එළැඹෙන 28 දා සිට 31 දා තෙක් මෙසේ කාර්යාලය තාවකාලිකව වසා දමන බවත් හදිසි සේවාවන් මාර්ග ගත ක්‍රමයට සිදුකරන බවත් එම කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.

ඒ සඳහා පහත විද්‍යුත් ලිපිනයන් භාවිත කළ හැකිය.

http://dgms@sltnet.lk

http://dmsmos@slt.lk

http://shippingooffice@slt.lk

http://visashipping@yahoo.com

http://newcdc2022@yahoo.com

එමෙන්ම වට්ස්ඇප් අංක 070 110 7788 අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )