සයිනොපෙක් නව ඉන්ධන මිල ගණන් මෙන්න

සයිනොපෙක් නව ඉන්ධන මිල ගණන් මෙන්න

සයිනොපෙක් සමාගමට අයත් ඉන්ධනවල මිල ගණන් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම සමාගමේ නව මිල පහතින්.

පෙට්‍රල් 92 – රු.358

පෙට්‍රල් 95 – රු.414

ඔටෝ ඩීසල් – රු.338

සුපර් ඩීසල් – රු.356

භූමිතෙල් – රු.231