ඉන්ධන සඳහා පැවති QR ක්‍රමවේදය අද සිට නෑ

ඉන්ධන සඳහා පැවති QR ක්‍රමවේදය අද සිට නෑ

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )