චීනයේ රොකට්ටුවක් කඩා වැටෙයි

චීනයේ රොකට්ටුවක් කඩා වැටෙයි

චීනයේ Tianlong-3 නම් රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබේ.

රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහි කොටස් චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයකට කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Share This

COMMENTS