web hit counter
කුකුළු මස් ආනයනයට අවසර

කුකුළු මස් ආනයනයට අවසර

කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.

එම අමාත්‍යංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )