කුකුළු මස් ආනයනයට අවසර

කුකුළු මස් ආනයනයට අවසර

කුකුළු මස් ආනයනය කිරීමට අවසර දීමට තීරණය කළ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.

එම අමාත්‍යංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.