ජනප්‍රිය ගායිකාවකගෙන් ප්‍රේක්ෂකයෙකුට ප්‍රහාරයක්

ජනප්‍රිය ගායිකාවකගෙන් ප්‍රේක්ෂකයෙකුට ප්‍රහාරයක්

ජනප්‍රිය ගායිකාවක් මෙන්ම නිළියක් වන Cardi B විසින් සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකු හට මයික්‍රෝෆෝනයෙන් විසිකර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ, එම ප්‍රේක්ෂකයා විසින් ඇය දෙසට යම්කිසි පානයක් විසි කිරීම හේතුවෙන්.

මෙම අවස්ථාවේදී ඇයගේ ආරක්ෂකයින් එම ස්ථානයට පැමිණ තත්ත්වය පරික්ෂා කර තිබේ.

නමුත් ඔවුන් පැමිණීමට පෙර ඇය සිය ආරක්ෂාව සඳහා Microphone ය විසිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This