හැරිසන්ගේ ආසනයේ වැඩ බැලීම චන්ද්‍රානිට

හැරිසන්ගේ ආසනයේ වැඩ බැලීම චන්ද්‍රානිට

පී. හැරිසන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීන්දු කිරීමත් සමග ඒ මහතා බාරව සිටි බටහිර අනුරාධපුර සංවිධායක ධූරයෙහි වැඩ බැලීම චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වෙත පැවරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.

දැනට චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය නැගෙනහිර ආසන සංවිධායකවරිය වශයෙන් කටයුතු කරයි.

Share This